Latest News
News & Upcoming Events

උණුසුම් සුභ පැතුම්
නැවත වරක් එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරයෙන් පිදුම් ලැබූ හිටපු අධ්‍යාපන අමාත්‍ය නීතීඥ ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමාට ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඇතුළු සියලු දෙනාගේ උණුසුම් සුභ පැතුම් !!!

රාමදාන් උත්සවයක් වේවා
ලෝකවාසී සියලුම මුස්ලිම් බැතිමතුන්ට සුභ රාමදාන් උත්සවයක් වේවා ! உலக முஸ்லிம்கள் அனைவருக்கும் இனிய ரமலான் நல்வாழ்த்துக்கள்! Happy Ramadan to all Muslim devotees around the world!

ජාතික සේවක ......
ජාතික සේවක සංගමයේ ගරැ සභාපති නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා 2025.03.12 වන දින මෝදර ධීවර වරායේ ජාතික සේවක සංගම් ශාඛාවේ නිලධාරීන් හා කොළඹ මහ නගර සභාවේ ජාතික සේවක සංගම් ශාඛාවේ නිලධාරීන් කැදවා ඉදිරි කටයුතු පිලිබදව සාකච්ඡා කරනු ලැබුවා.